"දූෂකයන්ට දඬුවම් දීම ප්‍රමාදයි" පාඨලී චම්පික ආණ්‌ඩුවට බනියි!
වංචා, දූෂණවලට සම්බන්ධ වූවන්ට දඬුවම් දීමේ කාරණාවේදී වත්මන් රජයේ පැහැදිලිs ප්‍රමාදයක් ඇති බව මහ නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති, ජාතික හෙළ උර...

https://www.sathhanda.com/2016/01/blog-post_320.html
මේ හේතුවෙන් දූෂකයන්ට නව රජය දඬුවම් දේවි යෑයි ජනතාව තුළ වූ මහත් බලාපොරොත්තු බිඳ වැටී ඇති බවද හෙතෙම පැවසීය.
දේශපාලන මැදිහත්වීම්, නීතියේ පවතින අඩුපාඩු, වංචා, දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා පවතින නීතිමය රාමුව ශක්‌තිමත් නොවීම සහ ඒ සඳහා විධික්‍රම නොමැති වීම මීට හේතුව වී ඇති බව සඳහන් කළ ඇමැතිවරයා එය එසේ යෑයි කියා ආණ්‌ඩුවට ඉන් ගැලවී සිටීමට නොහැකි බවද කීවේය.
Related