සියලු පනත් මෙල්ල කරන අලුත් පනතක්
දැනට රටේ ක්‍රියාත්මක වන සියලු පනත්වල නීතිරීති නිශේධනය කළ හැකි 'සංවර්ධනය සඳහා විශේෂ විධිවිධාන පනත' නමින් නව පනතක් රජය විසින් ළඟදීම ...

https://www.sathhanda.com/2016/01/blog-post_711.html
රටේ වේගවත් සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් මෙම නව පනත ගෙන එන බව රජයේ ආරංචිමාර්ග පවසයි.
කෙසේ වෙතත් නව පනත සම්මත වුවහොත් දැනට ක්‍රියාත්මක සෙසු පනත්වල විධිවිධාන සියල්ල අභිබවා යාහැකි තත්ත්වයක් තුළ බරපතළ තත්ත්වයක් ඇති වන බව දේශපාලන අංශවල සාකච්ඡාවන්ට බඳුන් වී තිබේ.
ඒ අනුව උදාහරණයක් ලෙස විදුලිය, දුම්රිය, ආයෝජන ආදි විවිධ ක්‌ෂේත්‍රවල දැනට ඇති නීති රීති අවශ්‍ය ආකාරයට වෙනස් කරන්නට නව පනත මගින් පිහිටුවීමට නියමිත "සංවර්ධනය සඳහා වන ඒජන්සිය"ට බලය පැවරේ.
අදාළ ඒජන්සිය දේශපාලනඥයන්, නිලධාරීන්, විශ්‍රාමික ඉහළ රජයේ නිලධාරීන් හා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පිරිසකගෙන් සමන්විතය.
Related