හිටපු ජනාධිපති අදත් දුෂණ විමර්ශන කොමිසමට එයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(29) දිනයේත් බරපතළ වංචා හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ. අද උදෑසන 10.00 ට පමණ හිටපු ජනාධිප...

https://www.sathhanda.com/2016/01/blog-post_336.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(29) දිනයේත් බරපතළ වංචා හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.
අද උදෑසන 10.00 ට පමණ හිටපු ජනාධිපතිවරයා කොමිසම වෙත පැමිණි බව වාර්තා වෙයි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍යයක ප්‍රචාරක දැන්වීම් සිදු කිරිමේදී සිදු වූ මූදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිමට හිටපු ජනාධිපතිවරයා මෙලෙස විමර්ශන කොමිසම වෙත පැමිණ ඇත.
Related