දැරියක් දූෂණය කරමින් සිටි දෙදෙනෙක් පොලීසියට මාට්ටු
හුංගම, රුවින්ගම නිවසක නීති විරෝධී ලෙස ගංජා අලෙවි කරන බවට පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය එම නිවස වැටලීමට යාමේ දී බාල වයස්කාර දැරියක් නිවස...

https://www.sathhanda.com/2016/01/blog-post_35.html
පාලු නිවසක ගංජා අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව පොලීසිය රහසිගත ව එම නිවස වටලා ගංජා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ විට නිවස තුළ දැරියක් අපයෝජනය කරමින් සිටි පුද්ගලයෙක් හමු වී තිබේ.
ඒ ආසන්නයේ රැකවල් කර සිටි තවත් පුද්ගලයෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දැරියගේ වයස අවුරුදු 15 කි. එම නිවසේ ගංජා නොතිබූ බව පොලීසිය පවසයි. අදාළ සැකකරුවන් අඟුණකොලපැලැස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහල් ගත කර තිබේ.
Related