රනිල්ගේ මාධ්‍ය තර්ජනයට චතුර දුන්න ගාම්භීර පිළිතුර
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේ දෙරණ රූපවාහිනිය හා දිවයින පුවත්පත ඉලක්ක කරමින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්රකාශයනට අද දි...

https://www.sathhanda.com/2016/01/blog-post_531.html
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේ දෙරණ රූපවාහිනිය හා දිවයින පුවත්පත ඉලක්ක කරමින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්රකාශයනට අද දිනයේ දෙරණ රූපවාහිනියේ මාධ්‍යවේදී චතුර අල්විස් ප්‍රතිචාරයක් දැක්වීය.
ඔහු අගමැතිවරයාගේ ප්‍රකාශය හෙළා දැකීමට හෝ විරෝධදය දැක්වීමක් නොකල අතර මහත් ගරුසරු එහෙත් ගාම්භීර පිලිතුරක් සිය දිවියේ 67 වන වසර ගෙවමින් සිටින අගමැතිවරයාට ලබා දුන්නේය.
චතුර අල්විස් තිස් වස් ආසන්න තරුණයෙක් වන අතර අගමැතිවරයාගේ දේශපාලන ජීවිතය ඊටද වඩා කාලයක් දිගු වෙයි.
පලපුරුදු පරිනත දේශපාලඥයාගේ දැඩි විවේචනයට ලක් වූ තරුණ මාධ්‍යවේදියා දුන් කෙටි පිළිතුර බලන්න.
Stupid comment... media should be regulated properly by the government. This kind of media personnel are ONLY in Sri Lanka and not in developed countries.
ReplyDeleteපල හුට්ටෝ යන්න.. එතකොට සැප ද?
DeleteFUCK the Government, Media should be independent and free. Btw, we are with u chathura! We always will be
ReplyDeleteMedia should be independent, no two words about it. But its ironical that you identify media independency as being biased towards previous regime
Deleteපුහ්. පරිණතයි චතුරගෙ අහවල් එක
ReplyDelete