අර්ජුනට එරෙහිව තිංලග නඩු මගට
අමාත්‍ය අර්ජුන රණතුංගට එරෛහිව නඩුමගට පිවිසෙන බව නව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පැවැසීය. අද (04දා) අමාත්‍යාංශයේදී වැඩබාරගැ...
https://www.sathhanda.com/2016/01/blog-post_67.html
අද (04දා) අමාත්‍යාංශයේදී වැඩබාරගැනීමේන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය.
ඊයේ දිනයේදී නිලවරණය අවසන් වීමෙන් පසුව අර්ජුන රණතුංග පැවැසුවේ නිලවරණයේදී මාෆියාවක් ක්‍රියාත්මක බවයි.
මැච් එක පැරදුනාට පස්සේ අම්පයාර්ට බැන හෝ විකට්ටුව ඇද යැයි පැවැසීමෙන් වැඩක් නැති බවද සභාපතිවරයා සඳහන් කළේය.


Related