ඥානසාර හිමිගේ ඇප අයදුමත් ප්‍රතික‍්ෂේප කරයි
දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අ...

https://www.sathhanda.com/2016/01/blog-post_801.html
දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කර තිබේ.
හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අදාළ ඇප අයදුම ප්‍රතික්ෂේප කළ බව අප වාර්තාකරු පැවසීය.
බොදුබල සේනා සංවිධානය වෙනුවෙන් නීතිඥ සුමුදු හේවගේ විසින් මෙම ඇප අයදුම්පත අධිකරණයට බාරදී තිබිණ.
Related