ආනයනික ටින් මාළු ඉහලට - මැකරල් බද්ද 50න් උස්සයි
ටින් මාළු (මැකරල්) ආනයනයේදී පනවා ඇති විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රුපියල් 50 සිට රුපියල් 100 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.ටින් ක...

https://www.sathhanda.com/2016/01/50.html
ටින් මාළු (මැකරල්) ආනයනයේදී පනවා ඇති විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රුපියල් 50 සිට රුපියල් 100 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.ටින් කළ මාළු (මැකරල්) ආනයනයේදී කිලෝවකට මෙතෙක් අය කරනු ලැබුවේ රුපියල් 50ක බදු මුදලකි.නව තීරණය යටතේ කිලෝවකට එය රුපියල් 100 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
Related