ඡන්දෙට මෛත්‍රී සමග ශ්‍රීලනිපය අත ලකුණින් - ගෝඨා නෙළුම් පොහොට්ටුවෙන්
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නියෝජනය කරන කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් “අත” ලකුණින් ද ඒකාබද්ධ විපක්ෂය ...

https://www.sathhanda.com/2016/01/blog-post_802.html
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය “අත” ලකුණ යටතේ තරග කළ යුතු යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක දැඩි මතයක සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ යටතේ නෙළුම් පොහොට්ටුවෙන් තරග කරන අතර පක්ෂයේ නායකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පත් කිරීමට සාකච්ඡා කෙරෙමින් පවතින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
Related