ශ්‍රීලනිපය විනාශ කල නායකයා ලෙස මෛත්‍රී ඉතිහාසගත වෙනවා
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිටිනා තාක් ශ්‍රීලනිප ඡන්දය නොදෙන බවත් ජනාධිපතිවරයාට කිසිදා ශ්‍රීලනිපය දිනවිය නොහැකි බවත් ගමේ පාක්‍ෂික...

https://www.sathhanda.com/2016/01/blog-post_853.html
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිටිනා තාක් ශ්‍රීලනිප ඡන්දය නොදෙන බවත් ජනාධිපතිවරයාට කිසිදා ශ්‍රීලනිපය දිනවිය නොහැකි බවත් ගමේ පාක්‍ෂිකයින් පවසන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක පවසයි. මේ නිසා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය විනාශ කල නායකයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඉතිහාස ගතවන බව ද මන්ත‍්‍රිවරයා කියා සිටියේය.පසුගිය මහ මැතිවරණයේදී මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා නායකත්වය දුන්නේ නම් සන්ධානයට ආසන 30ක්වත් ලබාගත නොහැකිවන බවත් කී ඔහු ඉදිරි පළාත් පාලන මැතිවණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධ නොකරගතහොත් ශ‍්‍රීලනිපය ස්ථිර වශයෙන්ම නියත පරාජයක් ලබන බවද කියා සිටියේය.
Related