එඩ්වඩ් ජයකොඩි යළි යුගදිවියට
ප්රවීන ගායකයෙකු වන විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා යළි විවාහ වී තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් නිකුත් වී තිබෙනවා. එඩ්වඩ් ජයකොඩි මහතාගේ බිර...

https://www.sathhanda.com/2016/01/blog-post_931.html
ප්රවීන ගායකයෙකු වන විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා යළි විවාහ වී තිබෙන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් නිකුත් වී තිබෙනවා. එඩ්වඩ් ජයකොඩි මහතාගේ බිරිඳ වන චරිතා ප්රියදර්ශනී සමග එම ඡායාරූප පෙළ ගෙන ඇත්තේ ඔවුන්ගේ 25 වැනි විවාහ සංවත්සරය සැමරීම සඳහායි.
මෙහි විශේෂත්වය වන්නේ ඔවුන්ගේ විවාහයේදී සිටි දෙවැනි මනමාලියන් සහ මානාලයන් මෙයට සහභාගි වීමයි. ඒ අනුව සමිතා මුදුන්කොටුව,සංජීවනී වීරසිංහ,ප්රියංකර පෙරේරා,ජගත් වික්රමසිංහ යන අය සහභාගි වුණා.
එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් පහතින්.
(ඡායාරූප දර්ශනී නිසංසලා)
Related