යෝෂිත 25 තෙක් යළි රිමාන්ඩ්
හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු 5 දෙනා ලබන 25 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට ප...

https://www.sathhanda.com/2016/02/25.html
කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හෙවත් CSN නාළිකාව මගින් රජයේ දේපල වංචා කිරිම ඇතුළු චෝදනා රැසක් හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අතර යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු 5 දෙනා අද (11) උදෑසන කඩුවෙල මහේත්‍රාත් අධිකරණයට රැගෙන ආවේ ය.
Related