හිටපු කොටින්ට රජයෙන් දෙන රුපියල් 3000 මදි - දෙගුණයක් කරන්න

හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට මේ වන විට රජයෙන් මාසිකව ලබාදෙන රුපියල් 3000ක දීමනාව ප්‍රමාණවත් නොවන නිසා දෙගුණයක් දත්වා එම දීමනාව වැඩි කරන ලෙස...

හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට මේ වන විට රජයෙන් මාසිකව ලබාදෙන රුපියල් 3000ක දීමනාව ප්‍රමාණවත් නොවන නිසා දෙගුණයක් දත්වා එම දීමනාව වැඩි කරන ලෙස උතුරැ පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මහ ඇමතිවරයා විසින් මෙම ඉල්ලීම කර ඇත්තේ අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා ඇතුළු පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

මෙම හමුව සඳහා චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය, ඇමති ඩී.එම්. ස්වාමිනාදන්, හිටපු මහා භාණ්ඩාගාර ලේකම් එස්. පාස්කරලිංගම්, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේද සහභාගී වී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2834529270507986871

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item