ලසන්ත ඝාතකයින්ගේ රුව මාධ්‍යයට නිකුත් කරයි (PHOTOS)

ඇසින් දුටු සාක්ෂිකරුවන් ලබා දුන් තොරතුරුවලට අනුව සිතුවම් කළ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයිගේ රුව ඇතුළත් චිත්‍ර මාධ්‍ය වෙත නිකුත් කර...

ඇසින් දුටු සාක්ෂිකරුවන් ලබා දුන් තොරතුරුවලට අනුව සිතුවම් කළ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයිගේ රුව ඇතුළත් චිත්‍ර මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

පොලිස් චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කර ඒවායේ සිටින ඝාතකයින් හඳුණා ගැනීම සඳහා මෙම සිතුවම් මෙසේ මාධ්‍යයට නිකුත් කර ඇත.

එම ඡායාරූප සහ විස්තරයන් පහතින්.





මෙම පුද්ගලයින් පිළිබඳ නිවරදි තොරතුරු දන්නේනම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
071 - 8591753
071 - 8591770
077 - 3291500



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7594915431472801817

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item