ජාතික නිදහස් දිනය අද යි
මෙරට 68 වන ජාතික නිදහස් දිනය අද (04) යි. අද පෙරවරු 6.30 සිට සර්ව ආගමික වතාවත් සිදුකිරීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ...
https://www.sathhanda.com/2016/02/blog-post_0.html?m=0
අද පෙරවරු 6.30 සිට සර්ව ආගමික වතාවත් සිදුකිරීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළ අතර 68 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදි පැවැත්වීමට නියමිතව තිබේ.
"එකම දැයක් මහ බලයක්" යන තේමාව යටතේ මෙවර නිදහස් දිනය සැමරීම සඳහා සියළු කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

Related