ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්නගේ බිරිඳට බලපෑම් කර ඇත්හේ ඕමල්පේ සෝපිත හිමි - අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක්
ඇඹිළිපිටිය නගරයේ නිවසක පැවති සාදයකට සිදු කරන ලද පොලිස් පහර දීම නිසා මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳට පොලීසියට එරෙහිව කටයුතු නොකර...
https://www.sathhanda.com/2016/02/blog-post_88.html?m=0
ඇඹිළිපිටිය නගරයේ නිවසක පැවති සාදයකට සිදු කරන ලද පොලිස් පහර දීම නිසා මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳට පොලීසියට එරෙහිව කටයුතු නොකරන්නැයි එල්ල වන බැලපෑම් සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් මඟින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
මෙම එම දිවුරුම් ප්‍රකාශයෙන් දක්වා ඇත්තේ පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් හා තවත් ව්‍යාපාරික කාන්තාවක් මෙම බලපෑම් කර ඇති බවයි.


Related