මහින්ද ලෝගුව දාගෙන පරණ රස්සාවට බහියි

     රිමාන්ඩ් භාරයේ සිටින යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අද (17) අධිකරණ භූමියට පැමිණියා. කෙසේවෙතත් ඉදිර...

 
 
 රිමාන්ඩ් භාරයේ සිටින යෝෂිත රාජපක්ෂට ඇප ඉල්ලමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අද (17) අධිකරණ භූමියට පැමිණියා.

කෙසේවෙතත් ඉදිරිපත් කළ ඇපෑල ලබන 29 වැනිදාට කල් තැබුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද වසර ගණනාවකට පසු කළු ලෝගුව ජාතික ඇඳුමට ඇඳ ගනිමින් අධිකරණයට පැමිණ සිටියා.

සී.එස්.එන්. නාළිකාවට අයථා ලෙස මුදල් යෙදවීම සම්බන්ධයෙන් සැකපිට යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.

 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1126368841144830571

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item