ETCA ගිවිසුමට එරෙහි විරෝධතා රැලියේ ඡායාරූප
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ නගර ශාලාව හා ඒ අවට ප්‍රදේශය ත...

https://www.sathhanda.com/2016/02/blog-post_169.html
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ නගර ශාලාව හා ඒ අවට ප්‍රදේශය තුළ දැඩි රථ වාහන තදබදයක් ඇති වී ඇති බව වාර්තා වේ.
ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට විරෝධය පළ කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇති අතර කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ විය.
Related