ලංකාවේ දුප්පතුන් නෑ - මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

ශ්‍රී ලංකාව තවදුරටත් දුප්පත් රටක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පැවසුවා. ඒ, රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැ...

ශ්‍රී ලංකාව තවදුරටත් දුප්පත් රටක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පැවසුවා. ඒ, රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක දීය.

කෙසේනමුත් මේ හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලංකාව වෙත ලැබුණු දිළිඳු බව තුරන් කිරීමේ ණය ආධාර නොලැබෙන බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී අනාවරණය කළා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1367693433956156464

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item