යුද්ධයේ මෙතෙක් හෙළි නොවූ රහස් එළියට
යුධ සමයේ සිදු වූ මෙතෙක් හෙළි නොවූ සිදුවීම් පිළිබඳ රහස් තොරතුරු ඉදිරියේ දී හෙළිවෙතැයි අමාත්‍ය සරත් අමුණුගම පවසයි. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්...

https://www.sathhanda.com/2016/02/blog-post_232.html
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් එම තොරතුරු හෙළි කරනු ඇති බවයි ප්‍රකාශ කළේ.
මැතිවරණය ජය ගැනීම සඳහා LTTE සංවිධානයට මුදල් දුන්නේ කවුද, එම මුදල් යොදවා ත්‍රස්තවාදීන් ලබාගත් ආයුධ මොනවාද යන තොරතුරු ද හෙළි කෙරෙනු ඇති බවයි අමුණුගම වැඩිදුරටත් පැවසුවේ.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
Related