ගෝඨා මහානායක හිමිවරු බැහැදකියි
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (03) ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැකීමට ද සහභාගී විය...

https://www.sathhanda.com/2016/02/blog-post_4.html
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (03) ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැකීමට ද සහභාගී විය.
පදනමක් නැති චෝදනා නොකර යෝෂිත, නාමල් හා තමන් ගැන ක්‍රමානුකූලව පරික්ෂණ කරන්නැයි ද තමාට වතු, ගෙවල්, රෝහල්, කොම්පැනි හා බැංකු ගිණුම් ඇතැයි කියනවාට වඩා ඒ ගැන සෙවීමට පොලිස් නිලධරයකු පත් කළහොත් ඔහුට පරීක්ෂණ සඳහා ලිපියක් අවශ්‍ය නම් එය දෙන්නට වුවත් සූදානම් යැයි ද එම අවස්ථාවේ මාධ්‍ය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

Related