ශ්රී ලංකාව බංගලි දේශයට පරාදයි - මහේල, සංගා කණ්ඩායම දිරිමත් කරයි
ආසියානු කුසලානය වෙනුවෙන් ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ පැවති තරඟයේදී ශ්රී ලංකාව පරදා ලකුණු 23ක ජයක් ලබන්නට බංග්ලා දේශ කණ්ඩායම සමත්...
https://www.sathhanda.com/2016/02/blog-post_405.html?m=0
ආසියානු කුසලානය වෙනුවෙන් ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ පැවති තරඟයේදී ශ්රී ලංකාව පරදා ලකුණු 23ක ජයක් ලබන්නට බංග්ලා දේශ කණ්ඩායම සමත් විය.තරඟයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලා දේශ සිය පන්දු ඕවර 20 තුලදී කඩුළු 07ක් පමණක් දැවී ලබා ගත් ලකුණු 147ට පිළිතුරු ලෙස ශ්රී ලංකාවට ලබා ගත හැකි වූයේ පන්දු වාර 20 තුලදී කඩුළු 08ක් දැවී ලකුණු 124ක් පමණි.




Related