පොලිස් නිලධාරියෙකුට යාපනයේ මහ පාරේ පහරදුන් ද්‍රවිඩ තරුණයෙක් (VIDEO)
රථවාහන පොලිස් නිලධාරියකුට පහර දෙන ද්‍රවිඩ ජාතිකයකුගේ වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සීඝ්රයෙන් සංසරණය වෙමින් තිබෙනවා. ම...
https://www.sathhanda.com/2016/02/video_29.html?m=0
රථවාහන පොලිස් නිලධාරියකුට පහර දෙන ද්‍රවිඩ ජාතිකයකුගේ වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සීඝ්රයෙන් සංසරණය වෙමින් තිබෙනවා. මෙහි දැක්වෙන දර්ශන පිළිබඳ වැඩි දුර සොයා බැලීමකදී වාර්තා වුනේ යාපනය චුන්නාකම් ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු මුහුණ දුන් සිද්ධියක් බවයි.
මෙම පුද්ගලයා තමන්ට පහර දුන් බවට කාන්තාවක කළ පැමිණිල්කට අනුව පෙබරවාරි 24 වැනිදා ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියකුට මෙසේ පහර දී ඇති බවයි පැවසුනේ.
කෙසේවෙතත් මෙම සිද්ධියෙන් පසුව අදාළ වීඩියෝවේ සිටින පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් සඳහන්.
(එම වීඩියෝව පහතින් දැක්වෙයි


Related