දෙමළ ජාතික ගීයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ශ්‍රී ලංකාවේ ජාතික ගීය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 03 වැනි උපලේඛනයේ සඳහන් ආකාරයට සිංහල භාෂාවෙන් සහ සිංහල වචනවලින්ම පමණක් ගායනා කළ යුතු බවට තී...

https://www.sathhanda.com/2016/02/blog-post_536.html
නිදහස් දිනය සමරා පැවැත්වූ ජාතික උත්සවයේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමගින් පුද්ගලික මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි ප්‍රකාශ කරන ලෙසත් ඉල්ලමින් ජනාධිපතිවරයාට සහ නීතිපතිවරයාට එරෙහිව ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු විය.
මෙසේ පෙත්සම ගොනුකළේ කැළණිය ගල්බොරැල්ල පදිංචි විතානගේ සංජීය සුදත් පෙරේරා, පෑලියගොඩ පදිංචි ප්‍රදීප් ආසිරි සොයිසා සහ කැළණිය පදිංචි දොන් ප්‍රේමරත්න යන අයයි.
Related