එක්නැලිගොඩ බෙල්ජියමේ?
බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර සිටින්නේ යයි තමන් තවමත් විශ්වාස කරන බව නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රරනාන්දු පවසයි. මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන තම ...
https://www.sathhanda.com/2016/02/eknaligoda.html
බෙල්ජියමේ බ‍්‍රසල්ස් නුවර සිටින්නේ යයි තමන් තවමත් විශ්වාස කරන බව නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රරනාන්දු පවසයි. මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන තම පාසල් මිතුරා කල හෙළි කිරීම ගැන තමන් ඒ දිනවල පාර්ලිමේන්තුවේදී තියා සිටි බවත් හෝමාගම අධිකරණයට ප්‍රරකාශයක් දී තිබෙන ඔහු කියා සිටියේය. එක්නැලිගොඩ අතුරුදන්වීම ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින්නේ යයිද ප්‍රනාන්දු වැඩිදුරටත් කීය.
Related