නවසීලන්ත අගමැති පැමිණේ

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී දින තුනක සංචාරයක් සඳහා ඊයේ (23දා) රාත්‍රී 11.42ට ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය ...

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී දින තුනක සංචාරයක් සඳහා ඊයේ (23දා) රාත්‍රී 11.42ට ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියේය.

ඔහුත් සමග 10 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණියහ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7795558890650687578

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item