පොලිස් මාධ්‍ය ප්‍රකාශක දෙරණේ සංඛට නඩුවෙන් පරදී
TV දෙරණ නාලිකාවේ විකාශය වන නාටක මාරයි නවයහමාරයි නාට්‍යයේ අධ්යක්ෂ චමින්ද අරබේගෙදර හා නිෂ්පාදක සුරංග සතරසිංහ යන අය විසින් පොලිස් නිල ඇතුම්...
https://www.sathhanda.com/2016/02/blog-post_730.html?m=0
TV දෙරණ නාලිකාවේ විකාශය වන නාටක මාරයි නවයහමාරයි නාට්‍යයේ අධ්යක්ෂ චමින්ද අරබේගෙදර හා නිෂ්පාදක සුරංග සතරසිංහ යන අය විසින් පොලිස් නිල ඇතුම් භාවිතා කරමින් නිරූපනයක් කල බව පවසමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක/සහකාර පොලිස් අධිකාරි රුවන් විසින් පවරා තිබූ B 32285 / 2015 දරන නඩුව පෙරේදා දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවනු ලැබින. එහිදී නීතිය නිසි ලෙස අධ්‍යනය කිරීමෙන් තොරව මෙවැනි නඩු පැවරීම කෙරෙහි මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මැතිනිය පොලිසියට තරයේ අවවාද කලා විත්තිකරුවන්ට අවවාද කරන ලෙස පොලිසිය විසින් කරන ලද ඉල්ලීමද මහෙස්ත්රාත්තුමිය විසින් ඉවත දමනු ලැබු අතර විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කල මහෙස්ත්රාත්තුමිය නැවත මෙවැනි නඩු අධිකරණයට නොගෙනෙන ලෙසද පොලිසියට දැනුම් දුනනේය. විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ සංඛ අමරජිත් පෙනී සිටියේය.


Related