ආණ්‌ඩු නිසා බැට කන අපට ඉන්න තැනක්‌ නැති වුණා - තොටළඟින් පැන්නූ පැල්පත්වාසීහු කියති

තොටළඟ අර්බුදය පිළිබඳව  තොටළඟ කජිමා වත්තේ අනවසර පැල්පත්වාසීන් අතරින් ඇතැමුන් ඊයේ ප්‍රකාශ කළේ සෝමාලියානු වත්තෙන් තමන් පන්නා දැමූ නිසා යන එන...

තොටළඟ අර්බුදය පිළිබඳව  තොටළඟ කජිමා වත්තේ අනවසර පැල්පත්වාසීන් අතරින් ඇතැමුන් ඊයේ ප්‍රකාශ කළේ සෝමාලියානු වත්තෙන් තමන් පන්නා දැමූ නිසා යන එන මං නැති ඔවුන් කජිමා වත්තේ පදිංචි වූ බවය. 

ඒ සඳහා ඔවුනට අවසරය ලබාදුන්නේ වර්තමාන ආණ්‌ඩුවේ කොළඹ දිස්‌ත්‍රික්‌ ප්‍රබල ඇමතිවරයකු වන රවී කරුණානායක බවය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ එම පැල්පත්වාසීන් ප්‍රකාශ කළේ කාලයෙන් කාලයට පත්වන ආණ්‌ඩු නිසා තමන් හොඳටම බැට කන බවත් අවසානයේ තමන්ට ඉන්න හිටින්න තියෙන තැනත් නැතිවී යන බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5788573273203770995

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item