‘ජාතික ගීය දෙමළෙන් බෑ‘ - හෙළ උරුමයට කල කම් මතක් වේ
නිදහස් උළෙලේ දී ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කරන්නට යාමෙන් රටේ අනවශ්‍ය බෙදීම් හා ගැටළු ඇතිවිය හැකි යැයි ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කර...
https://www.sathhanda.com/2016/02/blog-post_82.html?m=0
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ගීය ‘ශ්‍රී ලංකා මාතා’ වන අතර එය කිසියම් ආකාරයකින් වෙනස් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් හා ජනමත විචාරණයකින් අනුමත කරගත යුතු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති බව ද ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම්, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියයි.

Related