ෆොන්සේකා අලියා පිට නැගී හැටි
එක්සත් ජාතික පෙරමුණ සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. අග...
https://www.sathhanda.com/2016/02/blog-post_99.html?m=0
එක්සත් ජාතික පෙරමුණ සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
අග්‍රාමාත්‍ය නිල නිවසේදී මෙම ගිවිසුමට එළබී ඇති බවයි සඳහන් වන්නේ.
එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගිවිසුමට අත්සන් කළ අතර, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන් එහි නායක ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා ඊට අත්සන් කළා.

Related