මුදල් ඇමති රවීගෙ මස්සිනාත් CSN කොටස් කාරයෙක් - විමල්ගෙන් හෙලිදරවුව්වක්
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මස්සිනා වන දිනේෂ් ජයවර්ධන කාල්ටන් ස්පොර්ට්ස් නෙට්වර්ක්ස් හෙවත් සී.එස්.එන්. නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාම...

https://www.sathhanda.com/2016/02/csn.html
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මස්සිනා වන දිනේෂ් ජයවර්ධන කාල්ටන් ස්පොර්ට්ස් නෙට්වර්ක්ස් හෙවත් සී.එස්.එන්. නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් බව පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල්වීරවංශ කියයි.
ඔහු මේ බව කියා සිටියේ අද (01) එන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදීය.
හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පොලිසිය විරුද්ධවූ බවත්, යෝෂිත අත්අඩංගුවට ගැනීමට තීන්දුව ගත්තේ අපේ ගමේදී රැස්වූ අගමැතිවරයා, පොලිස් නිලධාරීන් 2ක් හා එන්.ජී.ඕ. ප්‍රධානීන් කිහිපදෙනෙකු විසින් යැයිද වීරවංශ කියා සිටියේය.
Related