මහින්ද කතරගම විශේෂ පූජාවක (PHOTOS)

මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) රාත්‍රී කතරගම පුදබිමට ගොස් ආගමික වතාවත්වල නිරත විය. ඓතිහාසික කිරි වෙහෙරට ගිය රාජපක්ෂ මහතා බුද්ධ ප...

මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) රාත්‍රී කතරගම පුදබිමට ගොස් ආගමික වතාවත්වල නිරත විය.

ඓතිහාසික කිරි වෙහෙරට ගිය රාජපක්ෂ මහතා බුද්ධ පූජාවක් පැවැත්වීය.

අෂ්ඨඵල බෝධියට ගොස් බෝධී පූජාවක් පැවැත්වූ මහින්ද රාජපක්ෂ මහතා කතරගම මහා දේවලයට ගොස් පළතුරු පූජා කර බාරයක්ද ගැට ගැසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4814880813869452330

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item