එජාප මඩ කරියා නැවත වැඩ බහියි - ගොන්ජා නැවතත් ඇන ගනියි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ගෙන්වන ලද සුපිරි ගුවන් යානාවක් සඳහා සුපිරි උපකරණ ගෙන්වා ගැනීම සඳහා අති විශාල මුදලක් වැය කර ඇති බ...

https://www.sathhanda.com/2016/02/ranjan-ramanayaka.html

කෙසේ වෙතත් Airbus වෙබ් අඩවියේ දැක්වෙන්නේ ප්‍රරභූ පැකේජයක් යනු ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමේදී නොමිලේ ලබාදෙන වරප්‍රරසාදයක් බවයි. එය අමුතු ගුවන් යානයක්ද නොවන අතර ගුවන් යානාවේ ආසන කිහිපයක් ගලවා සවිකරන පහසුකම් ඇති කුටියක් වෙයි.
නියෝජ්‍ය ඇමතිවරයා පවසන ආකාරයට දින දෙකක් ඒ සඳහා ගත නොවන අතර පැය 08ක කාලයක් පමණක් ඊට වැය වන බව දැක්වුණද ඊට ඩොලර් මිලියන 04ක් වැය වන බවක් එහි දක්වා නැත. ඩොලර් මිලියන 15ක මිලක් මෙම පැකේජයේ වටිනාකම දක්වා තිබුණද එය ගුවන් යානා ගැනීමේදී හිමිවන මූල්‍යමය වාසියේ වටිනාකම පමණක් වන අතර එය ඉවත් කර මුදල් ලබා ගැනීමක් සිදු කල හොනැක. කළ හැක්කේ සමාගමේ වෙනත් නිෂ්පාදනයක් ඉල්ලා ගැනීමයි.
හිටපු ජනාධිපතිවරයාට මෙම චෝදනා එල්ල කරනු ලැබුවේ වසරකට පමණ පසු දෙවන වතාවට වන අතර එකල්හිද මාධ්‍ය ඔස්සේ මෙම තොරතුරු ප්‍රචාරය විය.
Related