TNL ඩොට් වැඩිනම් ටූත්පේස්ට්වලින් මදින්න - රනිල්ට නොදෙවෙනි බුරු උඩඟු කතාවක් රනිල්ගේ අයියා කියයි
තම රූපවාහීනි නාලිකව ඔස්සේ ආසියානු කුසලානය නැරඹන ලෙසත් නැතිනම් නිකං ඉන්නා ලෙසත් ටී.එන්.එල්. රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික්රරමසිංහ පවසයි....
https://www.sathhanda.com/2016/02/tnl_24.html?m=0
තම රූපවාහීනි නාලිකව ඔස්සේ ආසියානු කුසලානය නැරඹන ලෙසත් නැතිනම් නිකං ඉන්නා ලෙසත් ටී.එන්.එල්. රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික්රරමසිංහ පවසයි.
නාලිකාව අපහැදිලි නම් හෝ ඩොට් වැඩිනම් කණ්නාඩියට ටූත්පෙස් ටිකක් දමා මදින ලෙසද ඔහු ඉල්ලා සිටියි. ශාන් වික්රරමසිංහ අගමැති රනිල් වික්රමසිංහගේ වැඩිමහළු සහෝදරයා වෙයි.

Related