මොකද වුනේ කියල මාලිංගගෙන් ඇද කුද නැති කෙලින් කතාවක්[VIDEO]
20-20 ලෝක කුසලාන තරඟාවලියට පෙර සිය නායකත්වයෙන් ඉල්ලා අස් වූ සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉ...

https://www.sathhanda.com/2016/03/video_28.html
20-20 ලෝක කුසලාන තරඟාවලියට පෙර සිය නායකත්වයෙන් ඉල්ලා අස් වූ සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට විසි වූ පසු ඊයේ දිනයේ මාධ්‍ය වෙත අදහස් පල කලේය. නායකත්වයෙන් ඉල්ලා අස්වීමට හේතුව, කණ්ඩායම ඇතුලේ ඇති ප්‍රශ්ණ, ක්‍රිඩාවට ඇති මැදිහත්වීම් ගැන ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
Related