රික්ටර් මාපක 8 ක ප්‍රබල භූ කම්පනයක් - සුනාමි අනතුර අවධානමක්

ඉන්දුනීසියානු වෙරළ තීරයේ රික්ටර් මාපක 8 ක භූකම්පනයක් සිදු ව තිබෙනවා. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ ඉන්දුනීසියාවේ සුමාත්‍...

ඉන්දුනීසියානු වෙරළ තීරයේ රික්ටර් මාපක 8 ක භූකම්පනයක් සිදු ව තිබෙනවා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව මෙම භූ කම්පනය සිදු ව ඇති බවයි. ඉන්දුනීසියානු වේලාවෙන් රාත්‍රී 7.49 ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති අතර, එම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පැඩන්ග් නගරයට කිලෝමීටර් 808ක් දුරින්, පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් ඇති වි තිබෙන බවත් එම මධ්‍යස්ථානය වාර්තා කරයි. 

මේත් සමගම සුනාමි අනතුර අවධානමක්ද පවතින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල සිටින ජනතාව පරීක්ෂාකාරීව සිටින ලෙසයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7099208730417553909

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item