එජාප රැළියට සෙනඟ නැ - හයිඩ් පිටියෙන් මහ පාරට
එක්සත් ජාතික පක්‍ෂය ඊයේ (15) පැවැත්වූ විරෝධතා රැළිය හයිඞ් පාර්ක් පිටියේ නොපවත්වා ලිප්ටන් වටරටුවේ පැවැත්වීමට හේතුවූයේ ඊට සහභාගි වූ පිරිස් ...

https://www.sathhanda.com/2016/03/blog-post_117.html
එක්සත් ජාතික පක්‍ෂය ඊයේ (15) පැවැත්වූ විරෝධතා රැළිය හයිඞ් පාර්ක් පිටියේ නොපවත්වා ලිප්ටන් වටරටුවේ පැවැත්වීමට හේතුවූයේ ඊට සහභාගි වූ පිරිස් අඩුවීම හේතුවෙන් බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන පැවසුවේ එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ වත්මන් ආණ්ඩුව පිරිහී ඇති බව එමගින් පෙන්නුම් කරන බවයි.
Related