මරාගෙන මැරෙන ඇඳුමේ ඉලක්කය ජනපති බවට පතුරා මෛත්‍රීට ලකුණු දමා ගැනීමකට සැරසෙයි
අද දින යාපනයේ සොයා ගත් මරාගෙන මැරෙන බෝම කට්ටලය සහ අනෙකුත් ආදී බල පුපුරන ද්‍රව්‍ය ජනපති මෛති ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සුදාන...
https://www.sathhanda.com/2016/03/blog-post_183.html?m=0
අද දින යාපනයේ සොයා ගත් මරාගෙන මැරෙන බෝම කට්ටලය සහ අනෙකුත් ආදී බල පුපුරන ද්‍රව්‍ය ජනපති මෛති ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් කල සැලසුමක් ලෙස එළිදැක්වීමට පිරිසක් මහත් වෙහෙසක් ගනිමින් සිටියි. මෛත්‍රීට රටතුල පන නැගී ඇති විරෝධය යම් තාක් දුරට සමනය කර අනුකම්පාව ලබා ගැනීමට මෙය සුදුසු අවස්තාවක් ලෙස ඔහුට හිතවත් මාධ්‍ය ප්‍රධානීන් පිරිසක් සාකච්චා කර ඇති බවත් වාර්තා වේ.
මෙම තොරතුර අපවෙත ලබාදුන් පුද්ගලයා පවසා සිටියේ "මේ xxxxxx බෝම්බ ගහන්න කොටි ප්ලැන් කරනවනම් උන්ට අමු කැවිලා වෙන්න ඕනේ" කියාය.
xxxxxx - පැවසු වදන ඉවත් කර ඇත.


"මේ පුලතිසි පකයට බෝම්බ ගහන්න කොටි ප්ලැන් කරනවනම් උන්ට අමු කැවිලා වෙන්න ඕනේ"
ReplyDelete