දශක ගණනක ඉතිහාසයක් ඇති සළුසල අවසන් ගමනේ

සේවකයන් 215 දෙනෙකු සේවය කරන ලංකා සළුසල ආයතනයේ සේවකයින් 185ක් වන්දි ගෙන විශ්‍රාම යාමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.ඔවුන් ඉල්ලා සිටින්නේ ජීවන විය...

සේවකයන් 215 දෙනෙකු සේවය කරන ලංකා සළුසල ආයතනයේ සේවකයින් 185ක් වන්දි ගෙන විශ්‍රාම යාමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.ඔවුන් ඉල්ලා සිටින්නේ ජීවන වියදමට සරිලන සාධාරණ වන්දි ක්‍රමයක් ලබාදෙන ලෙසයි.ආයතනය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළ අනුව සේවකයන් ස්වේච්චාවෙන් විශ්‍රාම ගැන්වීම අප්‍රේල් මාසය වනවිට අවසන් කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය අදහස් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5172406557479127665

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item