ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයින්ට හදිසි කැඳවීමක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හදිසි රැස්වීමක් අද (02) පැවැත්වීමට නියමිතයි. අද රාත්‍රි 7ට මෙම රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති ම...

https://www.sathhanda.com/2016/03/blog-post_45.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හදිසි රැස්වීමක් අද (02) පැවැත්වීමට නියමිතයි. අද රාත්‍රි 7ට මෙම රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. එහිදී එළැඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡ කරනු ඇති. එමෙන්ම පක්ෂයේ විනය කඩකර ඇති සාමාජිකයින්ට එරෙහිව ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවටයි වාර්තා වන්නේ.මීට අමතරව පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පිළිබඳවද වැඩි වශයෙන් සාකච්ඡා කරනු ඇති.
Related