දන්කොටුවේ මරා වැන් එකට දමා හෝ වැන් එකට දමා ගිනි තබලා මරලා - පාතාල ක්‍රියාවක් බවට සැකයක් [PHOTOS]
දංකොටුව පොලිස් වසමේ බුද්ගම්පොළ ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබි පිළිස්සී ගිය වෑන් රථයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි....

https://www.sathhanda.com/2016/03/blog-post_23.html
දංකොටුව පොලිස් වසමේ බුද්ගම්පොළ ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබි පිළිස්සී ගිය වෑන් රථයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.අද දින(11) උදෑසන 119 දුරකථන අංකයට ලද තොරතුරක් මත දංකොටුව පොලිස් නිලධාරින් විසින් සොයාගත් මෙම වෑන් රථය තුළ පිළිස්සී ගිය මෘතශරීර කිහිපයක්ද දක්නට ඇති බව වාර්තා වේ.
මෙම වෑන් රථය තිබී ඇත්තේ දංකොටුවල බුත්ගම පාළු මාර්ගයකයි.වෑන් රථයද මළ සිරුරුද බොහෝ දෙයින් දැවී ගොස් ඇත.
වෑන් රිය අසල නොම්මර තහඩුවක් වැටී තිබී පොලිසිය සොයාගෙන ඇත. ලේ පැල්ලම් කිහිපයක් ද ඇතැයි පොලිසිය පවසයි.
මෙම වෑන් රියේ තිබී හමු වූ වෑන් රියේ අංක තහඩුව අනූව එය කොළඹ කොල්ලුපිටියේ පුද්ගලයෙකුට අයිති බව පෙනේ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

ජායාරූප - රවීන්ද්‍ර ලියනගේ

ජායාරූප - චන්දන ප්‍රනාන්දු

ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

Related