පෑලියගොඩින් මළ සිරුරක් හමුවෙයි
පෑලියගොඩ පොලිස් වසමේ කැලණි ගඟේ යකඩ කෙඞී වත්ත ප‍්‍රදේහයේ මළ සිරුරක් ඇති බවට පෑලියගොඩ පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මෙසේ මරණයට...

https://www.sathhanda.com/2016/03/blog-post_539.html

මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක්වූ ගුරුසාමි මහේෂ්වරන් නැමැති ජම්පටා වීදිය, කොළඹ 13 ලිපිනයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
පශ්චාත් මරණ පරීක්‍ෂණය අද(27)සිදුකිරීමට නියමිත වන අතර පෑලියගොඩ පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.
Related