නිදහස් චතුරශ්‍රයේ නිදහස පෙම්වතුන්ට අහිමි වෙයි - හර්ෂ පරයා එස්. බී. පෙරට
නිදහස් චතුරශ්‍රයට නිසි ගෞරවය ලබාදීම අනිවාර්යයෙන්ම සිදු කරන බව සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ නිදහ...

https://www.sathhanda.com/2016/03/blog-post_64.html
නිදහස් චතුරශ්‍රයට නිසි ගෞරවය ලබාදීම අනිවාර්යයෙන්ම සිදු කරන බව සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ නිදහස් චචතුරශ්‍රයේ ගෞරවයට හානිවන ආකාරයෙන් කටයුතු කිරීමට පෙම්වතුන්ට ඉඩ නොලැබෙන බවයි.
නිදහස් චතුරස‍්‍රයේ සිටි පෙම් යුවළක් මුහුණ පෑ සිද්ධියක් ඉකුත්දා දින කිහිපයේ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතාබහකට ලක් වුණා.
මෙම සිද්ධියට විරෝධය පළ කරමින් පසුව නිහඬ විරෝධතාවක්ද පැවැත්වුණා. එම අවස්ථාවට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැමිණියා.
නිදහස් චතුරස‍්‍රය තුළ හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් මීට පෙර සිටම නීති පැවති බවයිසංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න කියා සිටියේ.
Related