ඇඹිලිපිටියේ මරණය-දේහය ගොඩගැනීම ඇරඹෙයි
පොලීසිය සමග ඇතිවූ ගැටුමක් අතරවාරයේ ජීවිතක්ෂයට පත්වූ ඇඹිලිපිටිය නවනගරය ප්‍රදේශයේ සුමිත් ප්‍රසන්න නමැති එක් දරු පියාගේ දේහය යළි ගොඩගනිමින් ...

https://www.sathhanda.com/2016/03/blog-post_836.html
පොලීසිය සමග ඇතිවූ ගැටුමක් අතරවාරයේ ජීවිතක්ෂයට පත්වූ ඇඹිලිපිටිය නවනගරය ප්‍රදේශයේ සුමිත් ප්‍රසන්න නමැති එක් දරු පියාගේ දේහය යළි ගොඩගනිමින් තිබේ.
මෙම මරණය සම්බන්ධයෙන් පවත්නා සැක සහිතභාවය හේතුවෙන් මෙම දේහය නැවත ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම වඩා සුදුසු බව නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය පසුගියදා අධිකරණයට කරුණු දක්වන ලදී.
Related