චන්ද්‍රග්‍රරහණයක් අද රාත්‍රියේ

මෙම වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද (23) රාත‍්‍රියේ සිදුවනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැ...

මෙම වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද (23) රාත‍්‍රියේ සිදුවනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ අද (23) සිදුවන්නේ ඡායා චන්ද්‍රග්‍රහණය ක් බවයි. පස්වරු 03.09 ට ආරම්භ වන මෙම චන්ද්‍රග්‍රහණය ශ‍්‍රී ලංකා වාසීන්ට දැකබලා ගත හැකිවන්නේ පස්වරු 06.40 ට පමණ බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා. මෙම වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය එළැඹෙන සැප්තැම්බර් මස 16 වනදා රාත‍්‍රියේදී සිදුවීමට නියමිතයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5351616237044747173

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item