චන්ද්‍රග්‍රරහණයක් අද රාත්‍රියේ
මෙම වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද (23) රාත‍්‍රියේ සිදුවනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැ...
https://www.sathhanda.com/2016/03/blog-post_881.html
මෙම වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද (23) රාත‍්‍රියේ සිදුවනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ අද (23) සිදුවන්නේ ඡායා චන්ද්‍රග්‍රහණය ක් බවයි. පස්වරු 03.09 ට ආරම්භ වන මෙම චන්ද්‍රග්‍රහණය ශ‍්‍රී ලංකා වාසීන්ට දැකබලා ගත හැකිවන්නේ පස්වරු 06.40 ට පමණ බවද මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා. මෙම වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය එළැඹෙන සැප්තැම්බර් මස 16 වනදා රාත‍්‍රියේදී සිදුවීමට නියමිතයි.
Related