සේයා ඝාතන සැක සිතු සිසුවා මත්කුඩු සමග දිවුලපිටිය පොලිසියෙන් අල්ලලාලු
කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මුදා හැරි සිසුවා මත්කුඩු මිලිග‍්‍රෑම් 62 ක් සමග ඊයේ (11) ප...

https://www.sathhanda.com/2016/03/blog-post_89.html
කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මුදා හැරි සිසුවා මත්කුඩු මිලිග‍්‍රෑම් 62 ක් සමග ඊයේ (11) පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මෙම සිසුවා ඇතුළු අත්අඩංගුවට ගත් පිරිස අද (12) දිවුලපිටිය මහේස්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය දුෂණය කළා යැයි බොරු චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන තමන්ට පහරදිමෙන් සිදුවු හානියට රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා සිසුවා විසින් පසුගිය කාලයේදී මුලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබුණා.
Related