අගමැතිගේ රථපෙළ වීඩියෝ කළ අයෙකු අත්අඩංගුවට
අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගමන්ගත් රථ පෙළ රහසිගතව වීඩියෝ ගතකළ පුද්ගලයෙකු අග‍්‍රාමාත්‍ය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා...

https://www.sathhanda.com/2016/03/blog-post_941.html
අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගමන්ගත් රථ පෙළ රහසිගතව වීඩියෝ ගතකළ පුද්ගලයෙකු අග‍්‍රාමාත්‍ය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොල්ලූපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේ 5වන පටුමග ආසන්නයේදීයි.
මෙම පුද්ගලයා දෙමටගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද ඔහුගේ වයස අවුරුදු 29ක් බවද අනාවරණ වී තිබෙනවා.
වැඩිදුර විමර්ශන සඳහා ඔහු කොල්ලූපිටිය පොලිසියට භාර දී ඇති බවයි වාර්තා වුණේ.
මෙම පුද්ගලයා දෙමටගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද ඔහුගේ වයස අවුරුදු 29ක් බවද අනාවරණ වී තිබෙනවා.
වැඩිදුර විමර්ශන සඳහා ඔහු කොල්ලූපිටිය පොලිසියට භාර දී ඇති බවයි වාර්තා වුණේ.
Related