ඒකාබද්ධ විපක්ෂය අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ලේකම් හමුවූ මොහොතේ ජායාරුප
අද දින ජිනීවාහි පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගම් මුලස්තානයේදී එහ ලේකම් සමග ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් කරුණු ගෙනහැර දැක්වීමේ සාකච...

https://www.sathhanda.com/2016/03/joint-opposition-at-geneva.html
අද දින ජිනීවාහි පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගම් මුලස්තානයේදී එහ ලේකම් සමග ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් කරුණු ගෙනහැර දැක්වීමේ සාකච්චාවක් පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය සහ පාර්ලිමේන්තුවේ සිදුවී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් කැරුණු ඉදිරිපත් කෙරිණි. එම අවස්ථාවේ ගනු ලැබූ ජායාරුප කිහිපයක් පහතින්.
Related