පන්නල නාඳුනන මළ සිරුරක්

පන්නල ගල්ලෑමුල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස වළක තිබී පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා. එම නිවසේම පදිංචි පුද්ගලයෙකු ලබාදුන් තොරතුරකට අනුව පොල...

පන්නල ගල්ලෑමුල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස වළක තිබී පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා. එම නිවසේම පදිංචි පුද්ගලයෙකු ලබාදුන් තොරතුරකට අනුව පොලිසිය කළ සෝදිසියකදීයි අදාළ මළ සිරුර හමු වී ඇත්තේ. හඳුනාගත නොහැකි තරමට එය විකෘති වී ඇතැයි  වාර්තා වෙනවා. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3945859929323736177

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item