සංගයි - අරවින්දයි ඉවත්වෙති?

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා හා එහි සාමාජික කුමාර් සංගක්කාර තේරීම් කමිටුවෙන් ඉවත්වීමට නියමිත බව වාර...



ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා හා එහි සාමාජික කුමාර් සංගක්කාර තේරීම් කමිටුවෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වෙනවා.

තේරීම් කමිටුව පත්කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාර්තු මස 07දා නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ එම කමිටුව 2016/2017 වසර සඳහා පත්කළ බවයි.

කෙසේ වෙතත් ඊට පසුව ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අණාවරණය වූයේ තේරීම් කමිටුව පත්වෙන්නේ අප්‍රේල් මස 30දා දක්වා පමණක් බවයි.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන මීළග තරග සංචාරය වන එංගලන්ත සංචාරය ආරම්භ වෙන්නේ මැයි මසයේදීයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 516734009685309041

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item